Connect with us

Celebrity News

රටවල් 92ක සුන්දර යුවතියන් අතරින් අවසන් 16 දෙනා අතරට පැමිණි ලංකාවේ රූ රැජින

Published

on

66වන වරටත් පැවැත්වූ විශ්ව රූ රැජින තරඟය පසුගිය දිනකදී ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වුන අතර එහිදී රටවල් 92ක සුන්දර යුවතියන් අතරින් අවසන් 16 දෙනා අතරට පැමිණිමට අපේ රටේ යුවතියකටත් අවස්ථාව උදා වුනා. ඇත්තටම ලංකාවේ අපේ නම ජාත්‍යන්තරයට අරගෙන ගිය මේ සුන්දර යුවතිය කවුරුන්ද ? මේ ඇය ගැනයි.

නමින් ක්‍රිස්ටිනා පීරිස් වන 23 හැවිරිදි ලාංකීය සුරූපී තරුණිය මෙවර 66 වන විශ්ව රූ රැජින තරඟයේ රටවල් 92ක් අතරින් සුරූපිනියන්ගෙන් අවසන් 16 දෙනා අතරට තේරී පත් වී ඇත. රත්මලාන ප්‍රදේශයේ හැදී වැඩුණු ක්‍රිස්ටිනා බම්බලපිටිය ශුද්ධ වූ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලබා සිය මෑණියන්ගේ වියෝවෙන් පසු අබුඩාවි රාජ්‍යයේ පදිංචිය සඳහා පිටත්ව ගොස් ඇත. වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වන ක්‍රිස්ටිනා පීරිස් මෙවර විශ්ව රූ රැජින තරඟාවලියේදි ලාංකීය අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගිය සුන්දර යුවතියයි.

මෙවර විශ්ව රූ රැජින තරඟාවලියේදි රටවල් 92ක සුරූපිනියන් අතරින් අවසන් 16ට තේරී පත් වූ ලාංකීය රූ රැජින ක්‍රිස්ටිනා පීරිස්ට EONLINE.LK අපගේ සුභ පැතුම්…!

A post shared by Christina Peiris (@love.plate) on

A post shared by Christina Peiris (@love.plate) on

A post shared by Christina Peiris (@love.plate) on

A post shared by Christina Peiris (@love.plate) on

Comments

comments

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Celebrity News

චාමර වීරසිංහ සොඳුරු කලාකරුවාගේ රුව පපුවෙහි කෙටූ තරුණයාට චාමරගෙන් පිළිතුරු.

Published

on

රසික හදවත් තුල එදා මෙන්ම අදටත් වැජඹෙන සොදුරු කලාකරුවන් අතරින් තරුණ පරම්පරාව බෙහෙවින් ආදරය කරන සොදුරු ගායකයෙක් ලෙස චාමර වීරසිංහ හදුන්වා දිය හැකිය.
කුමුදුලියේ සඳ එළියේ නැහැවෙනා, නුඹේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක්, හුම්මානේ, වැනි අදටත් ජනප්‍රිය ගීත රාශියක් ගායනා කළ චාමර වීරසිංහ දක්ෂ නිහතමානී ආඩම්බර බවින් තොර වූ කලාකරුවෙක් ලෙස රසික සිත් තුල පතුලටම කිදා බැස ඇත. එයට හොඳම නිදසුන පසුගිය දිනක චාමරයන්ගේ රුව පපුවෙහි කොටා ගත් එක්තරා තරුණයෙකි. එය සමාජ ජාල වෙබ් අඩවි වල පැතිරී ගය විගස ඒ දුටු චාමර වීරසිංහයන් ඒ පිළිබඳ තැබූ සටහනක් මේ…

Comments

comments

Continue Reading

Celebrity News

සාර්ථකත්වය මත සනුකගේ ජීවිතයට එක් වූ අලුත්ම රැජින

Published

on

සංසාර සිහිනේ පෙරමඟ මා සිටියා
කවදාදා ඔබ එන්නේ…

සනුක වික්‍රමසිංහ යනු අපේ රටේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු, ගායකයෙකු වන සංගීත් වික්‍රමසිංහයන්ගේ පුතණුවන් වන අතර, අද වන විට සනුක තම දක්ෂතාවය හා හැකියාව තුලින් ලොවක් දන්නා තරුවක් බවට පත්ව ඇත. එම සාර්ථකත්වය හමුවේ ළඟකදි දවසක සනුකගෙ ජීවිතේට අලුත් අමුත්තෙක් එකතු වුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි BMW Car එකක්. ඉතින් සනුකගෙ ඒ සාර්ථකත්වය වෙනුවෙන් සංගීත කේෂ්ත්‍රයේ සිටින තවත් තරුවක් වුන ලහිරු පෙරේරා පසුගිය දිනක ඉන්ස්ටගම් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සනුකගෙ සාර්ථකත්වයට සුභ පැතුවෙ මෙහෙමයි.

 

Comments

comments

Continue Reading

Celebrity News

දෙවෙනි ඉනිමේ අනුහස් හා දෙව්මි විවාහා වෙයි

Published

on

මේ දින වල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දෙවෙනි ⁣ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත හොබවන අනුහස් හෙවත් රවීන් කනිෂ්ක හා දෙව්මි හෙවත් නයනතාරා වික්‍රමආච්චි යුග දිවියට පිවිසීමේ ජායාරූප පෙළක් මේ දින වල අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතිනවා. ඉතින් ඔබත් බලන්නකො අනුහස්, දෙව්මි විවාහා ජායාරූප පෙළ කොහොමද කියලා.

ඇත්තටම මෙය අනුහස් දෙව්මි යොදා ගෙන කෙරුණ Photoshoot එකක් පමණයි.

Nayanathara Wickramarachchi, Raween Kanishka
Groom’s designer wear by: Dr. Namal Balachandra
Bride’s designer wear by: Dr. Namal Balachandra
Hotline: 0777125000 | Wills Design Private Ltd
Hair & makeup by: Salon Chandimal Jayasinghe
Photography: Studio U

Comments

comments

Continue Reading

Trending

Copyright © 2017 E Online Sri Lanka.