Connect with us

Uncategorized

විදෙස්ගතව සිට පැමිණෙන තරුණියට බණ්ඩාරනායක ගුවන්තොටුපොලේදී දීපූ ආදරණීය සර්ප්‍රයිස් එක

Published

on

විදේශගතව සිට දිවයිනට පැමිණෙන තම ආදරණීය පෙම්වතියට අපේ රටේ පෙම්වතෙක් ළඟදි දවසකදී අපූරු සර්ප්‍රයිස් එකක් දුන්නා. ඔයාල දන්නවද මේ සර්ප්‍රයිස් එක සිදු වුනේ දෙස් විදෙස් බොහෝ දොනක් ගැවසෙන බණ්ඩාරනායක ගුවන්තොටු පොලේදි. විශාල පිරිසකගේ කැමරාකාචයට වගේම කතා බහට ලක් වුන මෙම සර්ප්‍රයිස් එක දුන්නෙ තනියම නම් නෙවෙයි. පමෝද් ප්‍රමුඛ පමෝද්ගෙ නර්තන කණ්ඩායමේ අපූරු රංගනයක් එක්ක දිවයිනට පැමිණි තම පෙම්වතියව පුදුම කරපු මේ ආදරණීය ප්‍රේමවන්තයාගෙ පුදුම හිතෙන සර්ප්‍රයිස් එක ඔයාලත් බලන්න.

Comments

comments

Continue Reading

Uncategorized

වෙරළේ සෙල්ලම්කල තම දරුවන්ගේ ෆොටෝ දැකපු තාත්තා එහි තිබුන දේ දැක අධික භීතියට සහ කම්පනයට පත්වෙයි

Published

on

ගිම්හාන කාලයට මුහුදු වෙරළට වී එහි සුවය විදීමට බොහෝ දෙනා ප්‍රිය කරනවා.මුදු සුලන් වල සුවය විදීමට,රැල්ල පෑගීමට මෙන්ම මුදු වෙරළට එකතු වන සිප්පි කටු,බෙල්ලන් හා විවිධ දේවල් ඇහිලීමටද අප යොමු වන්නේ නිරායාසයෙනි.කෙසේ නමුත් අද අප ඔබට පවසන්නට යන දේ අසා නම් ඔබ අනිවාර්යෙන් බියට පත් වේවි.එසේම මෙය ඇසීමෙන් පසුව ඔබ නොදන්නා දේවල් වලට ලං වීමට පෙර 100 වාරයක් හෝ සිතා බලාවි යන්න නම් අපට විශ්වාසයි…ඔබත් මේ ගැන දැනුවත් වෙන්න පහත වීඩියෝව බලන්න

Comments

comments

Continue Reading

Uncategorized

RAM එක අඩු වූවත් COMPUTER PROGRAMS වේගයෙන් ක්‍රියා කරවන TRICK එක

Published

on

පරිගණකයේ ඇති තවත් එක වැදගත්ම කොටසක් තමයි RAM එක කියන්නේ. 2GB, 4GB, 8GB, හා 16GB ලෙස RAM අගයන් දැක්වෙනවා. පරිගනකයේ වේගවත් බවටත්, ලොකු Software Run වීමටත් , හොඳ Game සෙල්ලම් කරන්නටත්, හොඳ ඉහල අගයකින් යුත් RAM එකක් තිබීම අත්‍යාවශ්‍යය වනවා..

නමුත් අද අපි ඔබට අරන් ඇවිත් තිබෙනවා පොඩි RAM එකකින් වුවත් ලොකු ලොකු වැඩ කරන්න පුළුවන් Trick එකක්.

මේ සඳහා අවශ්‍යය වන්නේ RAM Drive creator software එකක් පමණයි. මේ Software එක මගින් RAm එකේ විශාල කොටසක් ගෙන එය virtual hard drive එකක් හෙවත් RAM Disk or RAM Drive එකක් බවට පරිවර්තනය කරනු ලබනවා.

මේ මගින් ඔබට ඔනෑම Progamme එකක් එහි උපරිම වේගයෙන් Hard Drive එකෙහි කරගන්න පුළුවන් එය RAM එක මගින් Run වන අකාරයටම.

අපි දැන් බලමු Miray RAM Drive කියන RAM Drive creator software එකෙන් මේ දේ හරියටම කරන්නේ කොහොමද කියලා

Step 1
Miray RAM Drive software එකේ Free Version එක Download කරගන්න. එය virtual RAM disk driver එකද Auto Install කරගනී.

Step 2
Sotware එක Open වූ පසු virtual hard drive එක ලෙස ක්‍රියාකිරීමට අවශ්‍යය RAM එකේ ඉඩ ප්‍රමානය සකසන්න

Setp 3
අවශ්‍යය ඉඩ ප්‍රමානය සැකසුවාට පසු එහි ඇති Green Color button එක Click කරන්න. එතැන් සිට virtual hard drive එක ඔබේ පරිගනකයේ නිර්මාණය වනවා. දැන් ඔබට ඕනෑම Software එකක්, හොඳ Game එකක් එහි ඉහලම වේගයෙන් Play කරන්න පුළුවන්.

Step 4
Software එකේ වැඩ හෝ Game එක Play කර අවසන් වූ පසු අනිවාර්යෙන්ම මෙම virtual hard drive එක ඉවත් කරන්න.

BY: webtecsrilanka

Comments

comments

Continue Reading

Trending

Copyright © 2017 E Online Sri Lanka.