කැනඩාවේ ජීවත්වෙන මලී සමාධිගේ සුන්දර කැදැල්ලේ ජායාරූප 20ක්

සමාධි අරුණචායා කියන නම එතරම් බොහෝ දෙනෙක්ට හුරුපුරුදු නැති උනත් දෙරණ නාලිකාවේ විකාශය වූ මලී ටෙලි නාට්‍යයේ මලීව නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය මේ වෙනකොට විවාහ වෙලා කැනඩාවේ තමයි ජිවත් වෙන්නේ. ඒ වගේම මලී නාට්‍යයෙන් පස්සේ ඇයව වැඩිපුර කලා නිර්මාණ තුලින් දැකගන්න ලැබුනෙත් නැහැ. ඉතින් මිට ටික දවසකට කලින් අපි කවුරුත් ආදරය කරපු මලී නාට්‍යයේ සමාධි අරුණචායා තුන් වන වරට මව් පදවිය ලැබුවා.  ඒ පුංචි දියණියකට මවක් වෙමින්. 

සමධිත් ඇගේ සැමියාත් දැන් කැනඩාවේ ජිවත් වෙන්න පටන් අරන් අවුරුදු එක හමාරකට වැඩි කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ. ඉතින් මේ අලුත් අමුත්තෙක් එකතු උන මලීගේ සුන්දර කැදැල්ලේ ඡ‍ායාරෑප පෙළක්.

1.

2.

3.

4

5.

6.

7

8.

9

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.