ජනප්‍රිය රංගන ශිල්පී උද්ධික ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප 20ක්

අනුරාධපුරය වගේ කොළඹට ගොඩක් දුර බැහැර ප්‍රදේශයක ඉපදිලා ලංකාවම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන්න උද්ධික ප්‍රේමචන්ද්‍රට හැකි උනා. මහින්දාගමනය, සමනල සංධ්වනිය, මහරජ ගැමුණු, පත්තිනි, ආලෝකෝ උදපාදි ඔහු රංගනයෙන් දායක වූ සිනමාපටයි. ඒ විතරක් නෙවෙයි බොඳමීදුම්, යස ඉසුරු, කළු අරලිය, හංස පිහාටු, අළුපාට හීන, ටෙලිනාට්‍ය වලින් ඔහු පුංචි තිරයත් ජය ගත්තා.

2014 සුමති ටෙලි සම්මාන උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලබා ගන්නත් ඔහුට හැකිවුනා.වැඩිය දැකලා නැති උද්දිකගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප කිහිපයකි මේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

!3.

!4.

15.

17.

18.

19.

20.