ලියිව් ඇට් 8 රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ස්වර්ණවාහිනියෙන් ඔබේ ආලින්දයට එන ෆාතිම හා මදූශාන්ගේ ජායාරූප 20ක්

ස්වර්ණවාහිනි ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අපූරුවට සිංහල බස හසුරුවමින් ප්‍රවෘත්ති කියන ඒ වගේම ලංකාවේ එකම මුස්ලිම් ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසද මැයව හදුන්වන්නට පුළුවන්.ඉතින් ෆාතිමා ළඟදි විවාහ උනා. ඇගේ අතිනත ගත් මණමාලයත් ස්වර්ණවාහිනියේම ප්‍රවත්ති නිවේදකයෙක් ඒ තමයි මදුෂාන් ද සිල්වා. දැන්නම් ඔහු හිරු ටීවී එකේ තමයි රාජකරි කරන්නේ

ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. මේ ආදරණිය යුවලගේ බොහොම අපූරු සුන්දර ආකර්ශනීය ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17

18.

19.

20.