ප්‍රථම ටෙලි නාට්‍යයෙන්ම ප්‍රේක්ෂක ආකර්ශණය දිනූ දිලුෂි හංසිකාගේ ලස්සන ජාය‍ාරූප 20ක්

ධරණි ටෙලි නාට්‍යයේ තරුමිනිගේ නංගි මතකද අර කටකාර දඟකාර සුරූපී විනුුලි.අන්න ඒ චන්ඩි කෙල්ලගේ චරිතයට පණ දෙන්නේ දිලූෂි හංසිකා.දෙරණෙ යන ධරණි කතාවත් එක්ක හැම කෙනෙක්ම වගේ දැන් ඇයව හඳුනනවා.ඉතින් ඒ වගේම 2020 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේදී තුන්වෙනි ස්ථානය දිනාගැනීමට අපේ සුරූපී දිලුෂි සමත් වෙනවා. ඉතින් ඇය කියන විදිහට නම් ඇය රංගනයට කැමැත්තක් දක්වලා නැහැ. ඒත් මේ තරඟයට ඇයට ඉදිරිපත් වෙන්න කියලා කියලා තියෙන්නෙත් ඇයගේ පවුලේ අය සහ යහළුවෝ කියලයි ඇයනම් කියන්නේ.

ඉතින් කොහොමෙන් කොහොම හරි එදා අවුරුදු කුමරිය අද වෙනකොට ‍අපේ රටේ ඉන්න තවත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට දැනටමත් පත්වෙලා හමාරයි. රංගන ශිල්පිණියක් වගේම ඇය කැළණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍යාවක්ද වෙනවා.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

!4.

15.

16.

17.

18.

19.

20.