ජොලි සීයාගේ දියණිය උපේකා නිර්මානිගේ ආදරණිය කැදැල්ලේ ජායාරුප 30ක්

ශ්‍රී ලංකාවේ එළිමහන් ප්‍රසංග කලාවට ආදරය කරන හැමෝම දන්නා චරිතයක් තමයි ජොලි සීයා කියන්නේ. මේ දවස් වල නම් ඉතින් ජොලි සීයාගේ නැටවෙන සින්දු අපිට වැඩිය ඇහෙන්නේ නෑ. මොකද කොවිඩ් නිසා සංගීත ප්‍රසංග පවත්වන්නේ නැති නිසා. හැබැයි ජොලි සීයටත් වඩා ලංකාවම දන්නා ආදරය කරන කෙනෙක් තමයි ජොලි සීයාගේ දියණිය වන උපේඛා නිර්මානි කියන්නේ. දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ ජයග්‍රාහිකවක් වෙන උපේඛ ලංකාවේ රසික ජනතාව අතර ගොඩක් ජනප්‍රිය උනා.

ඒ වගේම මේ වෙනකොට ඇය කොච්චි නමින් අලුත් පන්නයේ සංගීත කණ්ඩායමකුත් ආරම්භ කරලා තියෙනවා. යුටියුබ් එකේ කොච්චි කියලා හොයල බැලුවොත් ඇය මේ ලඟදි කරපු අලුත්ම විදිහේ සංගීත නිර්මාණ බලාගන්න පුළුවන්. මේ වෙනකොට විවාහ වෙලා පුංචි පුතෙකුගේ මවක් වෙන වෙන උපේඛාගේ ලස්සන කැදැල්ලේ චායාරු කිහිපයක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.