ලෝකයෙන්ම ලාබාලතම බිලියනපතිනිය වන කයිලි ජෙනර්ට සමාන රුවක් ඇති අපේ රටේ සුරූපිනිය ජායාරූප 20ක්

කයිලි ජෙනර් කියලා කියන්නේ ලෝකේ ඉන්න සුප්‍රසිද්ධ සුරූපි චරිතයක් වගේම ලෝකයේ ඉන්න ලාබාලම බිලියනපතිනිය. කුඩා කාලේ ඉදලම ඇය රූපවාහිනි තිරයේ පෙනී හිටියත්, වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන්නේ ඇගේ නමින් නිකුත් වන රූපලාවණ්‍ය නිෂ්පාදන නිසා.

ඇගේ රූපයට සම්පූර්ණයෙන්ම වගේ සමානකම් තියන කෙනෙක් ලංකාවෙත් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඔයාලා හැමෝම වගේ හදුනන ශෙහානි කහදවල. සුජාතා ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් වැළදගත් ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, රූපවාහිනි නිවේදිකාවක්, හොඳ ගායිකාවක් වගේම නර්ථන ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා. 

මහා බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු අන්තර්ජාතික වැඩමුළුවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් “ලක්ස් වෙළද නාමය” වෙනුවෙන් සහභාගී වූ නියෝජිතවරියත් ඇයයි.   

ඇත්තටම කිව්වොත් ඇය හැම අතින්ම දක්ෂයි. කයිලි ජෙනර් සහ ශෙහානිගේ පින්තූර දෙකක් එක ළග තියලා බැලුවම, මේ දෙන්නා එකිනෙකාට මොන තරම් සමාන ද කියලා ඔයාලටත් තේරෙයි. ඇත්තටම ඒ දෙන්නා නිවුන් සහෝදරියන් වගේ කිව්වොත් නිවැරදියි. මේ දෙන්නම පින්තූර වලට පෙනී ඉන්න විදිය වුණත් ඇත්තටම බොහෝ දුරට එක වගේ. 

#1 Kylie Jenner

#2 Shehani Kahandawala

#3 Kylie Jenner

#4 Shehani Kahandawala

#5 Shehani Kahandawala

#6 Shehani Kahandawala

#7 Shehani Kahandawala

#8 Shehani Kahandawala

#9 Shehani Kahandawala

#10 Shehani Kahandawala

#11 Shehani Kahandawala

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20