වත්මන් තාරුන්‍යයේ සිත් සොරාගත් සිහින දෙව්දුව ශේහානිගේ සුන්දර ඡායාරූප 25ක්

 ශේහානි කහඳවල කියන්නේ මනබඳින සුරූපී රුවකට උරුමකම් කියන හුරතල් රංගන ශිල්පිනියක්.සුජාතා ටෙලිනාට්‍ය හරහා ලාංකේය ප්‍රේක්ෂයින්ගේ ආදරය දිනාගත් ඇය විශේෂයෙන් තරුණයින්ගේ සිහින කුමරිය උනා. ඒ වාගේම ශෙහානි ගීත රූප රචනා ගණනාවකට සම්බන්ද වෙලා තිබෙනවා. නිතර ඇය පේන්න නැති වීමටත් හේතුවක් තියෙනවා ඇය කියන්නේ  රංගන කලාවේ වටිනාකම කීයටවත් අඩු කර ගන්නේ නැහැ. මේකට හරි මිලක් තියෙන්න ඕන. තමන් අමාරුවෙන් කැපකිරීම් කරලා හදාගත්තු නමත් එක්ක කියන්න පුළුවන් මිලක් තියෙනවානෙ. අපි ඒවා පහතට දමන්න අවශ්‍ය නැහැ කියන මතයේ මං ඉන්නවා.” කියලයි. 

1.

2.

3.

4.

5.

6.

7.‍

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

.