ජනප්‍රිය රංගන ශිල්පිණී උදයන්ති කුලතුංග යුගදිවියට
|ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක් වගේම උදයන්ති බොහෝ මියුසික් වීඩියෝවල රූප රචනා ඔස්සේත් දැකගන්න පුළුවන් අපිට ඉන්න දක්ෂ ඒ වගේම ඉතා රූමත් රංගන ශිල්පිණියක්ං තමයි ඇය.බොහෝ නිර්මාණ ඔස්සේ පෙම්වතියගේ චරිතයට පණ පෙවූ ඇය කාලයක් බොහෝ සේ නිහඬ වෙලා හිටියා.කිසිදාක විවාහ නොවන බව මෑතක් වෙන තෙක් පවසමින් හිටි ඇය මේ විදිහට අකිල නම් කෙනෙකු හා විවාහා දිවියට පත්ව තිබෙනවා.ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති ඇයගේ සොඳුරු මංගල්ලයේ ලස්සන ජායාරූප කිහිපයක් මේ.
1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.
