ජනප්‍රිය ගායන ශිල්පීන් යුවළක් වන කසුන් හා කුෂානිගේ සොදුරු කැදැල්ලේ ඡායාරූප 20ක්

 1981 නොවැම්බර් 3 වන දින රාජගිරියේ දී උපත ලැබූ කසුන්ගේ මව බොහෝ දෙනෙක් ආදරය කරන මාලනි බුලත්සිංහල ප්‍රවීණ ගායිකාව වන අතර ඔහුගේ පියා එච්. එම්. ජයවර්ධන නම් ප්‍රවීණ රචනාකරුවෙකි. කසුන් සිය සංගීත දිවිය තුළ හරිත නිම්නය, රැඩිකල් ප්‍රේමය සහ රොමැන්ටික් ඔපෙරා යන ඇල්බම තුනක් මේ වනවිට නිකුත් කරලා තියනවා කුෂාණි ගැන කතා කලොත් ඕනෑම සිතක් වසගයට පත් වෙන හඬක් වගේම නර්තන ලාලිත්‍යක් කුෂාණි සදරේඛාට තිබෙනවා. එ වගේම ඔවුන් දෙදෙනා පුංචි දියණයකගේ ආදරණීය මව්පියන් දෙපලක්.ඔවුන්ගේ කැදැල්ලේ අලුත්ම ජායාරූප කිහිපයකි මේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.