විවාහයෙන් පස්සේ රංගනයට සමුදුන් චමල්ෂා සැමියා සමග දැන් ගෙවන සුන්දර ජීවිත‍ය ඡායාරූප 20ක්

චමල්ෂා ලංකාව පුරාම ජනප්‍රියත්වයට පත් වන්නේ සිරස කුමරිය තරඟයෙන් අවසන් තරඟකාරියන් අතරට පැමිණීමෙන් පසුවයි. ඉන් පසුව සිරස නාලිකාවේ විකාශය වුනු “කිඳුරංගනා” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වීමත් එක්ක ඇය රසික හදවත් තුල ආදරය දිනාගත් චරිතයක් බවට පත්වුණා. පසුව තවත් ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වෙමින් සියලුදෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා.විවාහ වීමෙන් පස්සේ චමල්ෂා රංගනයට සමු දෙනවා. මේ ඇයගේ සොඳුරු කැදැල්ලයි.

1.

2.

3.

4.‍

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14‍.

15.