ජනප්‍රිය රංගන ශිල්පිණී ගයාත්‍රි ඩයස් සහෝදර කලා තරු පිරිවරාගෙන ජයටම උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ලොකු මහත් වෙච්ච දූවරු දෙන්නෙක් හිටියට ගයත්‍රි නම් තවම කෙල්ල වගේ.තුන්දෙනා එකට ඉන්නවා දැක්කොත් ‍ඕන කෙනෙකුට හිතෙන්නේ මේ කම් අක්කා නගාලා තුන් දෙනෙක් කියලා.ටෙලිනාට්‍ය තුලින්,වෙළඳ දැන්වීම් තුලින් වගේම විවිධ රුපලාවන්‍ය වැඩසටහන් තුලිනුත් දැකබලාගන්න පුලුවන් ගයත්‍රි කියන්නේ අපිට දක්ෂතම කලා ශිල්පිණියක්.ඉතින් ඔයාලා ආදරේ කරන ගයත්‍රී ඩයස් පසුගිය දවසක උපන්දිනය සමරලා තිබුනේ කළා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය තරුත් එකතුකරගෙන.මේ එහිදී ලබාගත් ලස්සන ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.