ජනප්‍රිය රංගන ශිල්පිණී උදයන්ති කුලතුංග විවාහයෙන් පස්සේ දැන් ගෙවන සුන්දර ජීවිතය

අපිට ඉන්න දක්ෂතම ටෙලි සිනමා රංගන ශිල්පිණියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ.කාලයක් ඇය මාධ්‍ය වලට පුවත් මවන චරිතයක් උනා.පසුව දිගු නිහැඬියාවක හිටපු ඇය ළඟදි දිනයකදි විවාහ දිවියට එළඹුනා.ඉස්සර වගේ හැම චරිතයක්ම බාරගන්නේ නැතුව තෝරා බේරීමක් කරලා තමයිලු දැන් ඇය බාර ගන්නේ.උදයන්ති ඇත්ත කතාකරන කෙනෙක් ඒ වගේම කියන්න තියෙන ඕනෑම දෙයක් කෙලින්ම මුනටම කියන කෙනෙක්.තැනට ගැලපෙන විදියට තමයි විලාසිතා වුනත් කරන්නේ.ඉස්සර හිටියට වැඩිය ගතිගුණ වලිනුත් බොහෝ වෙනස් වෙලා ඉන්න උදයන්තිගේ ලස්සන ජායාරූප කිහිපයක් දැන් අපි බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.‍

16.

17.

18.

19.

20.