ජනප්‍රිය රංගන ශිල්පිණී උමයංගනා වික්‍රමසිංහ රහසේම යුගදිවියට ජායාරූප 20ක්

 දෙරණ නාලිකාවේ පුවත් ඉදිරිපත් කරන්නියක් ලෙසට වෘත්තීය ජීවිතය ආරම්භ කළ උමයංගනා මුලින්ම  සුදත් රෝහණ මහත්මයාගේ කටු ඉඔුල ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසෙනවා.ඇය තවත් ප්‍රසිද්ද වුනේ ඉතින් ඊට පස්සෙ නාට්‍යයේ දේදුනු කියන චරිතය තුලින්.ඒ වගේම ඇය දක්ෂ සිනමා නිළියක්. ඇය 2010 වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළිය වශයෙන් තේරීපත් වුනා. එමඟින් සුමති සම්මානය ලබාගැනීමටද ඇය සමත් වුන.පසුගියදා ඉතාමත් සුළු කල කරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඇයගේ විවාහ මංගල්‍ය පවත්වා තිබෙනවා.මේ එම අවස්ථාවේ ලබාගත් ලස්සන ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7‍.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.‍

18.

19.

20.