තමන්ගේ ආදායමෙන් 60% ක් සමාජ සේවාවට යොදවන මිෂෙල්ගේ ලස්සන ජායාරූප කිහිපයක්

රංගන ශිල්පිණියක් හා ගුරුවරියක් වෙන එක හීනයක් වෙලා තිබුණ මිෂෙල් අද එම සිහින දෙකම යාථාර්තයක් කරගෙන තිබෙනවා.ඇය මුලින්ම රංගනයෙන් දායක වුනේ සල්සපුනා කියන ටෙලිනාට්‍යට. දැන් ඇය ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයට දායක වී තිබුණත් ඇය නම් කියන්නේ තවම මේ ඇයගේ ආරම්භය පමණයි කියලා.ඒ වගේම මිෂෙල් තමන්ගේ ආදායමින් 60%ක් විවිධ සමාජ සේවා වලට යොදවනවලු.මේ ජායාරූප කිහිපය බලනකොට ඔයාලට ඒක වැටහෙයි.අපි ඇගේ ඉදිරි ගමනට සුබ පතමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.