ගුණතිලක ගායක පවුලේ බාලම දූ වින්ඩිගේ ලස්සන ජායාරූප කිහිපයක්
|රූකාන්ත ගුණතිලක, චන්දුලේඛා පෙරේරා කියන්නේ අපේ රටේ දශක තුනකටත් අධික කාලයක් සංගීත ක්ෂ්රේත්රයේ රැඳී සිටින ජනප්රියම ගායක යුවළක් ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ලොකු දුව රයිනි චාරුකා කියන්නෙත් අද වන විට නව පරපුරේ ජනප්රිය ගායිකාවක්. ට්රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක කියන්නේ රයිනිගේ නංගී.ඇය කුඩා කාලයේ ඉඳන් විදෙස් ගතව හිටපු නිසා බෙහෝ අය ඇය ගැන වැඩිපුර යමක් දන්නේ නම් නෑ.ඇය ජනප්රිය ගායක සනුකගේ පෙම්වතිය වෙනවා.මේ සුරූපී වින්ඩි ගේ ලස්සන ජායාරූප කිහිපයක්.
1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.
