ලෝක ප්‍රසිද්ධ නළු නිළියන්ගේ හා ජනප්‍රිය පුද්ගලයින්ගේ ඔබ නොදුටු කුඩා කල ජායාරූප 25ක්

පසුගිය දශක කිහිපය ඇතුළත ලෝකයේ සිනමා සහ සංගීත ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් ලබා ඇත. සිනමා සහ සංගීත ක්ෂේත්‍ර වල සෑම විටම පාහේ උසස් ගුණාත්මක බවින් යුතු නිර්මාණ බිහිවන අතර මෙම නිර්මාණ සදහා දායක වන නළු නිළියන් සහ ගායික ගායිකාවන් මුළු ලෝකයේම ආදරය දිනා ගැනීමට සමත්ව ඇත.

අද අප ඔබට පෙන්වන්නේ සිනමා සහ සංගීත ක්ෂේත්‍ර වල ඔබ ආදරය කරන සුපිරි ජනප්‍රිය තරු වල කුඩා කාලයේ ඔවුන්ගේ ස්වරූපය දැක්වෙන චායාරූප එකතුවකි. මෙම චායාරූප ඉතා දුර්ලභ ඒවා වන අතර මෙම චායාරූප සමාජ මාද්‍ය ජාලා තුළ නිතර දක්නට නොලැබේ. පහත ඇත්තේ ලෝක ප්‍රසිද්ධ නළු නිළියන්ගේ කුඩා කළ චායාරූප 25කි.

1. Adele

2. Beyoncé

3. Cardi B

4. Zendaya

5. Millie Bobby Brown

6. Michelle Obama

7. Usher

8. Dolly Parton

9. Amanda Seyfried

10. Ariana Grande

11. Gigi Hadid

12. Katy Perry

13. Jennifer Garner

14. Christina Aguilera

15. Justin Bieber

16. Tyra Banks

17. Dakota Johnson

18. Madonna

19. The Weeknd

20. Margot Robbie

21. Gwyneth Paltrow

22. Anne Hathaway

23. Chrissy Teigen

24. Kim and Kourtney Kardashian

25. Dwayne “The Rock” Johnson