අපේ රටේ දී ස්වප්නා විදිහට ජනප්‍රිය ඉන්දීය නිළි දීපිකා සිං ගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප 30ක්

ඇතැම් ඉන්දීය රංගන ශිල්පිණියන් ඉන්දියාවේ තරමට හෝ ඇතැම් විට ඊටත් වැඩියෙන් අපේ රටේදී ජනප්‍රිය වෙනවා. සිරස ටීවී හරහා විකාශනය වුන සිංහලෙන් හඬකැවූ ස්වප්නා ඉන්දියානු ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතයට පන දුන් ඉන්දියාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියකවන දීපිකා සිං කියන්නෙත් එහෙම කෙනෙක්. දීපිකා 2014 දී රෝහිත් රාජ් ගෝයාල් සමග විවාහ වන ඇය දැන් ආදරණීය මවක්.දශකයකට අධික කාලයක් රංගන ශිල්පිණියක වශයෙන් කටයුතු කරන දීපිකාගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප කිහිපයක් මේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25

26.

27.

28.