භාතිය සංතුෂ් සුසංයෝගයේ එක් පුරුකක් වූ ජනප්‍රිය ගායක සන්තුෂ් වීරමන්ගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප

ඇත්තටම භාතිය සංතුෂ් කියන්නේ අපේ ගීත කලාව වෙනස්ම මඟකට අරන් ගියපු දෙන්නෙක්.ඒ ව‍ගේම ඔවුන් දෙදෙනා සිංහල ගීතය ජාත්‍යන්තරයට පවා රැගෙන යාමට සමත් උනා. ඒ වගේම එළිමහන් සංගීත ප්‍රසංග කලාව වෙනස් කරපු දෙදෙනෙක්, “චාන්දනී පායලා”, “කිරි කෝඩු සිතට”, “හිනිපෙත්තටම නැග”, “ලස්සන දෑසක් දුටුව නිසා”, “රන් කුරහන් මල සේමා”, “බයිලා ගමුද රීමික්ස් කරලා” වැනි භාතිය සන්තුෂ් ගැයූ ගීත අදටත් හැමෝම අතරේ ජනප්‍රියයි. මේ තියෙන්නේ භාතිය සංතුෂ්ලාගේ සංතුෂ් වීරමන්ගේ කැදැල්ලේ ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4

5.

6.

7.

8.

9.

10.

11.