රෝහිත රාජපක්ෂගේ ආදරණීය කැදැල්ලේ ඡායාරූප 30ක්

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාලා තුන් දෙනාගෙන් බාලම පුතා තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ. 1989 ජුනි මස 15වනදා උපත ලැබූ ඔහු උසස් අධ්‍යාපනය හදාරන්නේ Southampton විශ්ව විද්‍යාලයකින්. ඒ වගේම රෝහිත රාජපක්ෂ ගණිතය පිළිබදව ආචාර්ය උපාධියක්ද ලබා තිබෙනවා. ඒ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. රෝහිත කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ද වන්නේ 2015 වසරේදීයි. ගණිතය පිළිබද ආචාර්ය උපාධියට අමතරව, මානව චර්යාවන් හා කළමණාකරණය පිළිබදව තවත් ආචාර්ය උපාධියකට ඔහු සූදානම් වන බවටද ප්‍රකාශ කරලා තිබ්බා.

ගොඩක් කාලයක් ආදරේ කරලා ටට්‍යානා ජයරත්න සමග වීරකැටිය මැදමුලන නිවසේදී විවාහ උන රෝහිත මේ වෙද්දි ආදරණීය තාත්තා කෙනෙක්. ඔවුන්‍ෙග් පළමු පුත්‍රයා තමයි නිර්වාන් රාජපක්ෂ කියන්නේ. ඉතින් මේ නිර්වාන් පුංචි පුතාගේ තනිය නැතිකරන්න ආම්මා සහ තාත්තා තවත් පොඩ්ඩෙක් ගේන්න යනවා කියලා අපිට ආරංචි වුනා ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන රෝහිත ටට්‍යානාගේ සුන්දර කැදැල්ල තමයි මේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

2