රංගන ශිල්පිනී භාග්‍යා හෙට්ටිආරච්චි ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සමග විවාහයෙන් පස්සේ දැන් ගෙවන ජීවිතය

අපේ රටේ ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙක්ම තමන්ගේ ස්වාමිය‍ා විදිහට තෝරා ගත්තේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ව.භාග්‍යා හෙට්ටිආරච්චිත් ඒ වගේ දක්ෂ රංගන ශිල්පිනියක්, ඇය විවාහ වෙන්නේ ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කෞෂාල් සිල්වා සමග. විවාහයෙන් පස්සේ භාග්‍යා සැමියා සමග විවිද රටවල් වල සංචාරය කරමින් ජීවිතය විඳිනවා.ඒ නිසා අලුත් නිර්මාණ තුලින් නම් ඇයව දකින්න නෑ. ඇයට සැමියගෙන් රඟපාන්න එපා කියලා කිසිම බලපෑමක් නම් නැතිලු.හොඳ නිර්මාණයකට දායක වෙන්න ඇයත් ආසාවෙන් ඉන්නේ.මේ භාග්‍යා කෞෂාල්ගේ ආදරණීය කැදැල්ලේ ලස්සන ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19‍.

20.

21.

22.

23.

24.