ජනප්‍රිය රංගන ශිල්පිණී මංජුලා කුමාරිගේ කැදැල්ලේ ජායාරූප 30ක්

මේ දිනවල වැඩිය පුංචි තිරයෙන් ඇයව අපිට දකින්න නොලැබුනත් ඕලු ටෙලි නාට්‍ය විකාශණය වූ දවස්වල හැමෝම ආදරය කරපු පුංචි තිරයේ අහිංසකාවිය උනේ මංජුලා කුමාරි.මංජුලා දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. මංජුලා එයාගේ ජීවිතේ සැබෑ කරගත් හීන ගැන අපිට කීවේ මේ වගේ අදහසක්. ” මම මගේ ජීවිතේ ගැන ලස්සන හීන ගොඩක් දැක්කා. මම ඒ හීන සියල්ලම සැබෑ කරගත්තා, ඒ හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කල නිසා. මම ඉස්කෝලෙන් අයින්වෙද්දීම පුංචි කාර් එකක් ගත්තා, ඒ වගේම අවුරුදු 22ක් වගේ පොඩි වයසකින් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළා. පුතෙක් සහ දුවෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කළා. ඒ හීනෙත් හරි ගියා ඉතින් මම හිතන්නේ මම ගොඩක් වාසනාවතයි”මේ ඔයාලා ආසා කරන මජුලාගේ ලස්සන ජායාරූප එකතුවක්.

1.

2.

3.

5.

6.

7.

8.

9.

10‍.

11.

12.

13.

14

15.

16

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30‍

31.

32.

33.