විවාහයෙන් පසු රංගනයෙන් ඈත් වූ නිළි වත්සලා දියලගොඩගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප 30ක්

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ නෙරාෂාගේ චරිතය රඟපෑමත් එක්ක වත්සලා දියලගොඩ අපේ රටේ බොහෝ ජනප්‍රිය උනා.ඇය වගේම ඇගේ සහෝදරිය බුවිනි දියලගොඩත් පුංචි තිරය හරහා අප වෙත ආව ආදරණිය රංගන ශිල්පිනියක්. වත්සලා විවාහ උනාට පස්සේ සම්පූරණයෙන්ම වාගේ රංගන කටයුතු වලින් ඈත් උනා.දැන් ඇය ලස්සන පුංචි දූ පැටියෙක් ඉන්න ආරණීය මවක්. පසුගිය දිනක තම ආදරණීය දියණියගේ උපන්දිනය සමරමින් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා මේ එම අවස්ථාවේ ලබාගත් ඇයගේ සතුට පිරුනු පුංචි කැදැල්ලේ ලස්සන ජායාරෑප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16

17.

18.

19.

20.

21.

22.