ජනප්‍රිය රංගන ශිල්පී ශේශාද්‍රි පෙම්වතා එක්ක කරපු ආදරණීය ෆොටෝ ශූට් එකේ ඡායාරූප 25ක්

ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලාගෙන් තවත් එක්කෙනෙක් තමයි ශේශාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ.ඒවගේම ඇයත් අනික් සහෝදරියෝ වගේම අපිට ඉන්න දක්ෂ රූමත් රංගන ශිලපිණියක්.පසුගියදා ඇගේ උපන් දිනය සමරන්න ආපු ඇයගේ පෙම්වතා වන ක්‍රිෂාන් පෙරේරා ඇයව පුදුම කරමින් එදින ඇයට විවාහ යෝජනාවක් සිදු කර තිබෙනවා.ක්ෂ ගායන ශිල්පියෙක් වගේම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙක්ද වන ක්‍රිෂාන් හා ශේෂාද්‍රිට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන් සිදු කළ ෆොටෝෂූට් එකේ ලස්සන ජායාරූප කිහිපයක් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

13.