විවාහයෙන් පස්සේ ඇමරිකාව බලා ගිය සුරූපී නිලි අනර්කලී ආකාර්ෂාගේ ඡායාරූප 30ක්

1995දී පුංචි තිරයේ විකාශය වූ ඉටි පහන් ටෙලිනාට්‍යයේ ළමා නිලියක් ලෙස රංගනයට පිවිසි අනර්කලී ආකර්ශා 2004 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගත් අතර 2004 ලෝක රූ රැජින තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරම් වාසනාවන්ත උනා.අනතුරුව ඇය සිනමා නිළියක්, නිරූපිකාවක්, ගායිකාවක්, රූපවාහිනී නිවේදිකාවක් සහ දේශපාලනඥයෙක් ලෙසද ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් ලැබීමට සමත් උනා. ඇමරිකාවේ පදිංචි වෛද්‍ය දුල්ෂාන් ජයසිංහ සමඟ විවාහ වූ අනර්කලී අනතුරුව ස්ථිර පදිංචිය සදහා ඇමරිකාව බලා යනවා.මේ අනර්කලී ඇමරිකාවේ ගෙවන සුන්දර ජීවිතයේ ලස්සන ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.