ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ ආදරණීය කැදැල්ලේ ඡායාරූප 30ක්

හිරිපොද වැස්ස සිනමාපටයේ හොඳම නැගී එන නළුවට හිමි සම්මානය 2007 වසරේ හිමි කර ගැනීමත් එක්ක බොහෝ පිරිසක් මේ කඩවසම් නවක රංගන ශිලපියා ගැන අවධානය යොමු කලා. ආදරේ නාමයෙන්, සුවඳ දැනුනා ජිවිතේ ,ආසයි මං පියාඹන්න චිත්‍රපටි රාශියකින් අප අතරට පැමිණි ඔහු රසික හදවත් දිනා ගත්තේ එදා පටන් අද දක්වාම එක ලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන ඉන්න රංගන ශිල්පියෙක් ලෙසයි. තමන්ගේ විවාහ ජීවිතය ඉතා ප්‍රීතිමතව ගත කරන රොෂාන් මේ වන විට ආදරණීය පියෙක්. රංගන ශිල්පියෙක් රොෂාන් ගේ පුංචි කැදැල්ල තමයි මේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22‍.

23.

24.

25.

26.

27.

28.

29.

30.