සම්මානනීය රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ සොඳුරු කැදැල්ලේ ඡායාරූප 20ක්

මේ දිනවල සිරස ටීවී නාලිකාවේ විකාශය වන නීල පබළු ටෙලිනාට්‍යය හරහා ඔහු ප්‍රේක්ෂක ඔබ අතරට එනවා.රොෂාන් රංගනයට පිවිසිලා නම් දැන් දශක දෙකක් පමණ වෙනවා.පෙම්වතාගේ චරිතය රඟදක්වමින් ආරම්බ කල ඔහුගේ රංගන දිවිය අදවන විට තාත්තාගේ චරිතය දක්වා විකාශණය වී තිබෙනවා.අද වන විට ආදරණීය පියෙකු වන ඔහු පසුගියදා ඔහුගේ උපන්දිනය සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ විදිහට ඔහු ජයටම උපන්දිනය සමරලා තිබුනේ හිල්ටන් හෝටලයේදී. රොෂාන් පිලපිටිය අපේ දක්ෂ රංගන ශිල්පියාට අපිත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතරේ මේ ආදරණීය පුංචි පවුලේ සෙනෙහස පිරුණු ඡායාරූප කිහිපයක් තමයි මේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.