නපුරු චරිත වලට කොටු වූ ජනප්‍රිය නිලි නදීෂා අලහප්පෙරුමගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප 30ක්

ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යයේ ඇය අහිංසක චරිතයක් රඟපෑවා ඔයාලට මතක ඇති.නමුත් මෑත කාලයේ ඇය නපුරු චරිත වලට පමණක් කොටු වී තිබෙනවා.කොහාම උනත් නදීශා කියන්නේ තමන්ට ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරන දක්ෂ රංගනශිල්ලිණියකට. සැබෑ ජීවිතයේදී හිත රිදුන වෙලාවට සහ ඇය වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක්ට මොකක් හරි කරදරයක් වුනාම නදීෂා ටිකක් නපුරු වෙනවලු.එහෙම නැත්තම් නදීෂා කියන්නේ ගොඩක් සංවේදී චරිතයක්. මේ ඇයගේ කැදැල්ලේ සුන්දර ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.