ජනප්‍රිය රංගන ශිල්පිණියක හා දක්ෂ නිවේදිකාවක වන මනීෂා චංචලා යුග දිවියට සැරසෙයි

ඇය ජනතාව අතරට ගියේ සිදූ ටෙලිනාට්‍යයේ තෙරුණි චරිතය හරහා.පුංචි කාලේ ඉඳලා මනීෂා සතුව හොඳ ඉදිරිපත්වීමේ හැකියාවක් තිබුනු නිසා මේ ගමන එන්න ඇයට ගොඩක් පහසු උනාලු. මහනුවර ස්වර්ණමාලි මහා විද්‍යාලයට සා/පෙ දක්වා අධ්‍යාපනය ලැබූ ඇය උසස්පෙළට අධ්‍යාපනය හදාරලා තියෙන්නේ කොලඹ ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයෙන්.ඇයගේ පෙම්වතා තමයි කලිඳු.ඔවුන් දෙදෙනා මේ වසරේ විවාහවීමටයි සිතාගෙන ඉන්නේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25

26.

27.

28.

29.

30.