වේදිකාව රිදී තිරය හා පුංචි තිරය ජයගත් නිල්මිණි තෙන්නකෝන්ගේ ආදරණිය කැදැල්ලේ ජායාරූප 20

දූදරුවෝ දීප්ති චරිතය තුලින් කරළියට ආ නිල්මිණී තෙන්නකෝන්ගේ රංගනය කිසිම දවසක රසික හිත්වලින් මැකී යන්නේ නම් නෑ. පාට සරුංගල්, දූ දරුවෝ, පස්සේ ගෙනා මනමාලි හිරු සඳු හමුවේ, නිදිකුම්බා මල්, කුමාරයාණෙනි, පියාඹන අශ්වයා දිය සුළිය, සරෝජනි ඇයගේ රංගණයෙන් හැඩවූවා.මේ වන විට දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසද කටයුතු කරනවා. මේ යුගයක් බැබළවූ නිල්මිණී තෙන්නකෝන්ගේ සුන්දර ජායාරූප කිහිපයකි.

1.

2.

3.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.