හැමදේටම පාර්ටි දානවා වෙනුවට සචිනි පලමු විවාහ සංවත්සරය සමරපු හැටි ගොඩක් වටිනවා ඡායාරූප 20ක්

උපන්දිනයටයි,ඇනිවසරියටයි,කොටහළු උත්සවයටයි මේ හැම දේකටම අපේ අය කරන්නේ පාර්ටි දානවා කියලා ලක්ශ ගණන් විනාශ කරන එකනේ.ඇත්තටම ඒ වගේ කිසිම තේරුමක් නැති වැඩ කරනවා වෙනුවට අපේ දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් වන සචිනි නිපුන්සලා එයාලගේ පළමු විවාහ සැමරුමට කලා වගේ දාන මාන පුණ්‍ය කටයුතු වල යෙදෙන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද.ඇත්තටම සචින කලේ හැමෝටම ආදර්ශමත් වැඩක්. මේ එම අවස්ථාවේ ලබාගත් ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.