හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණිය කැදැල්ලේ ජායාරූප 20ක්

මෑත ඉතිහාසයේ ලාංකීය දේශපාලන ඉතිහාසයෙි වඩාත්ම කතාබහට ලක්වූ සුරූපී හා එඩිතර කාන්තාව ඇයයි. මෑතක දී හිරුනිකා රංජන් රාමනායක එක්ක සිදු කළා යැයි කියන දුරකතන සංවාදය නිසා වගේම කොණ්ඩය කොටට කපා සිදු කළ කොණ්ඩා මෝස්තර නිසාත් ජනතාවගේ වැඩි අවදානයට ලක්ව කතාබහට ලක්වුණා.දැන් ඇය විවාහකයි ඒ වගේම දරු දෙදෙනෙකුගේ මවක්.අලුත්ම ආරංචිය ඇය තෙවනි වරටත් උතුම් මව් පදවිය ලැබීමට සූදානම් වෙනවා. මේ ඇයගේ සොඳුරු කැදැල්ලේ ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.