පුංචි දුවගේ උපන් දිනය සැමරූ අකිල ධනුද්දරගේ පවුලේ ජායාරූප 25ක්

රංගන ශිල්පියෙක් නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් අකිල ධනුද්දර අපිට කලා ලෝකයේදි හමුවෙනවා ඒ වගේම කලා ලෝකයේ රූක්ෂ ගසක් වෙච්ච ජැක්සන් පවුලේ වැඩිමහල් පුතා තමයි අකිල කියන්නේ. ඔහු දැන් පුංචි දුවකගේ පියෙක්. සකි ආරණ්‍යා ඇන්තනී ඉපදිලා තියෙන්නෙත් හරියටම අකිලගෙයි එමීගේ විවාහ සංවත්සරය දවසෙමයි.අපිත් පුංචි දුවට සුබ උපන්දිනයකට ආසිරි පතමු. මේ ආදරණීය කලා පවුල එකතු වෙලා ආරණ්‍යා චූටි දියණියගේ උපන්දිනය චාම්ව ලස්සනට සමරපු ඡායාරූප කිහිපයක්.