යෝකර් පන්දුවේ රජු ලසිත් මාලිංගගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප 20ක්

1983 අගෝස්තු 28 වන දින ගාල්ලේදී උපත ලැබූ ලසිත් මාලිංග ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නන් අතර ඉහලින්ම වැජඹෙන වේග පන්දු යවන්නෙකි .ලසිත් මාලිංග නම් වූ මෙම අසාමාන්‍ය ක්‍රීඩකයා ගැන ලෝකයේ සියළු දෙනාගේ අවධානය යොමු වන්නේ 2007 ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාවට එරෙහි පැවති තරඟයේදී පිට පිට කඩුළු 4ක් පන්දු 4කින් ලබා ගැනීමත් සමඟය.ඔහුගේ යෝකර් පන්දු හමුවේ පිතිකරුවන්ගේ ක්‍රිකට් පිත්ත කැඩී ගිය අවස්ථාද ඇත.මේ එම අසහාය වේග පන්දු යවන්නා ලසිත් මාලිංගගේ ජායාරූප කිහිපයකි.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.