නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ මාලන්ගේ ඔබ නොදුටු ජායාරූප 25ක්

2010 වසරේ චීනයේ පැවති 10වන ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේදී ඔහු ලොව හොඳම ළමා නළුවාට හිමි ජාත්‍යන්තර සම්මානයද හිමිකර ගැනීමට කෝකිල සිරි රජ සිරි චිත්‍රපටයේ කිරිඉබ්බන්දෙනියේ මහරජතුමාගේ චරිතයට පණ පොවමින් දැක්වූ අති විශිෂඨ රංගනය සඳහායි. අද වෙනකොට පුංචිවට හිටපු සිරිමල් බොහොම කඩවසම් තරුණයෙක්. මේ වෙනකොට ඔහු පුංචි තිරයේත් ගොඩක් ජනප්‍රීය චරිතයක්.

ස්වර්ණවාහිනියේ විකාශනය වනා නාඩගම්කාරයෝ ඔහු ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඔහු සිනමාව, ටෙලි නාට්‍ය විතරක් නෙවෙයි වේදිකා නාට්‍ය වලද දක්ෂ ලෙස රංගනයේ යෙදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙලවල් වලදී බොහෝ සම්ම්මානදිනාගෙන තිබෙනවා.කෝකිලට ලස්සන රූපයක් වගේම ලයාන්විත හඬකුත් තියෙනවා ඒ නිසාම ඔහු විටෙක හඩ කැවීම් ශිල්පියෙක් සහ ගායන ශිල්පියෙක් විදිහටත් කටයුතු නරනවා. ඔහුගේ කුළුදුල් ගීත නිර්මාණය තමයි “අවසන් නොවූ කතාව” නම් ගීතය.යි කෝකිල ලඟදි දවසක නිමාලි දි්ල්ශානි හ‍ා අතිනත ගත්තා.අපි ඔවුන්ගේ යුග දිවියට සුබ පතමිින් ඔහුගේ මේ ලස්සන ජායාරූප කිහිපය බලමු.

1.

2.

3.

4.

5.

6

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.