උමාරා සිංහවංශගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප 20ක්

මියුරු කටහඩකට උරුමකම් කියන බොහෝ රසික පිරිසක් ආදරය කරන නිහතමානී ගායන ශිල්පිනියක් තමයි උමාරා සිංහවංශ කියලා කියන්නේ.  කොලඹ උපන් ඇයගේ පවුලේ අම්මා තාත්තා අයියලා දෙන්නෙක් වගේම නංගි කෙනෙක් තමයි ඉන්නේ. නංගිවනම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. උමාරා මෙන්ම අපේ රටේ දක්ෂ ගායිකාවක් වන ඇය නමින් උමාරියා සිංහවංශ. 

කස්තුරි ගීතයෙන් තමන්ව මුළු රටම හඳුනා ගත්තා කියලයි ඇය නම් කියන්නේ.මේවන විට විවාහ වී සිටින ඇය එක් දරුවෙකු සිටින ආදරණීය මවක්. මේ ආදරණීය කලා ශිල්පිණිය මේ වෙද්දී චිත්‍රපට ගීතත් ඇතුළුව ගීත 150ක් පමණ ගායනා කරලා තියනවලු. මේ උමාරාගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.