රංගණ ශිල්පිණි මුතූ තරංගා ගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප 25ක්

රංගණ ශිල්පිණියක් විදිහට පුංචි තිරයෙන් අපි අතර ජනප්‍රිය වූ මුතූ තරංග දක්ෂ ගායිකාවකද වෙනවා. මුතූ මුලින්ම පෙම්වති‍යගේ චරිතය හරහා තමයි මුලින්ම පුංචි තිරයට පය තියන්නේ කාලෙත් එක්ක පසුව ඇය අම්මාගේ චරිතයට පණ පෙවූවා. රංගනයේදී ඇති වූ සිත් තැවුල් හේතුවෙන් දැන් නම් ඇය රඟපෑමෙන් ඉවත් යවලයි ඉන්නේ. . ඉතින් රංගනය පැත්තෙන් එහෙම උනාට ඇයගේ ආදරණීය සැමියා නිශාන්ත ජයවර්ධනත් එක්ක සතුටින් ආදරයෙන් පිරි යුග දිවියක් ඇය ගෙවනවා.

ඒ වගේම මුතූ මේ දිනවල උතුම් මව් පදවිය ලැබීමට සූදානම් වෙනවා.කිසිදු අපහසුතාවයකින් ‍තොරව එම දරු ප්‍රසූති කටයුතු සිදු වොයි අපි ඇයට දළදා සමිදු පිහිට පතමින් ඇගේ මේ ලස්සන ජායාරූප කිහිපය බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.