තාම 25 කෙල්ල වගෙ ඉන්න නිලන්ති ඩයස්ගෙ ඡායාරුප 25ක්

සමහරු ඒ දවස්වල සංගීත ප්‍රසංග බලන්න ගියේ සිංදු අහන්න විතරක්ම නෙවෙයි.නිලන්තිගේ රංගනයෙන් වේදිකාව හැඩ වෙනවා කීවහම ඇයගේ නර්ථනය බලන එකත් ඒ දවස්වල සංගීත ප්‍රසංග බලන්න යන අ‍යගේ අරමුණක් උනා. ඉතින් කණ්ඩායම් සංගීත වේදිකාවේ තිබුණු රිද්මය වෙනස් කල කෙනෙක් ඉන්නවා දැයි කාගෙන් හරි ඇහුවොත් ඇයගේ නම කියන බවනම් ස්ථිරයි. ඒ එදා ජිප්සීස් සංගීත කණ්ඩායමේ ගීත රිද්මයට සිය නර්තනය ඉදිරිපත් කරමින් සංගීත ලෝලීන් සතුටට පත් කරන්නට ඇයට හැකි වු නිසාමයි. විශේෂයෙන් පිටි කොටපන් නෝනේ ගීතය සඳහා.

ඒ වගේම වන් ෂොට් වන්, ඩාන්සින් ස්ටාර්, සොදුරු දඩබිම, තැන්ක්යූ බර්ටි, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, සර් ලාස් චාන්ස් වගේ චිත්‍ර පට රැසක්ද ඇයගේ රංගනයෙන් හැඩ වුණා. දැන්නම් නිලන්තිට 40ත් පැනලා නමුත් නර්ථනයෙන් හැඩවුන නිලන්තිගේ හැඩකාර පෙනුමෙන් නම් තවම ඇය 25 කෙල්ලක් වගෙයි.මේ ඇයගේ සුන්දර ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.