ජනප්‍රිය ගායන ශිල්පී මදුමාධව ගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප 20ක්

ඔහු ගැන කියනවා නම් ඔහු දක්ෂ ගායකයෙක්.ඒ ගේම දක්ෂ නළුවෙක්.නමුත් මේ වෙනකොට ඒ ක්ෂ්‍රේත්‍ර දෙකෙන්ම ඈත්වෙලා ඔහු දේශපාලනයට යොමු වී සිටිනවා.මදුමාධවගේ මල්ලි තමයි අපි හොඳින් දන්න හඳුනන ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ධනංන්ජය සිරිවර්ධන.රෙනූෂා පෙරේරා සමඟ විවාහ වී සිටි මදූට දරුවන් දෙදෙනෙක් සිටිනවා.නමුත් එම විවාහය වැඩි කාලයක් තිබුනේ නෑ.

අනතුරුව දෙවනි වරට විවාහ උවත් එයත් අසාර්ථක වෙනවා. දැන් මදූ විවාහ වී සිටින්නේ එරන්දි සිරිවර්ධන සමඟ.එම විවාහයට අපි ඔහුට සුබ පතමු.මේ ඔවුන් දෙදෙනාගේ ආදරණීය කැදැල්ලේ ලස්සන ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.‍

6.

7.

8.‍

9.

10.

11.

12.‍

13.

14.‍

1115.‍

16.

17.

18.

19.

20.

21.