BMW එකක් තියෙන කොල්ලෙක් හොයන සංජනා ගමආරච්චිගේ ජායාරූප 20ක්

මුලින්ම අපට ඇයව හමුවෙන්නේ දෙරණේ මුතුලේන්දොර ටෙලි න‍ාට්‍ය තුලින්.දෙරණ අවුරුදු කුමාරිය තරගයෙන් දෙවන ස්ථානය හිමිකරගන්නා සංජනාට 2019 ඉඳලා රූපවාහිණී වැඩසටහන් වලට සහභාගී වීමේ භාග්‍ය උදා වෙනවා.දෙරණ චැම්පියන් ස්ටාර් වැඩ සටහනේ දි ඇය කියපු අපූරු කතාවත් එක්ක කව්රුත් හොයලා බැලුවා කව්ද මේ වගේ කත‍ාවක් කීවේ කියලා.එහිදී ඇය කියනවා මගෙ වාහනේ honda vezel එකක් මම බදින්නෙ කවදහරි BMW එකක් වත් තියෙන කොල්ලෙක් කියලා.සංජනා කව්ද කියලා ගොඩක් අය දැන ගත්තේ ඒ කතාවත් එක්ක.මේ සංජනා ගමආරච්චිගේ ලස්සන ජායාරූප කිහියක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10

11.

12.

13.

14.

15.

16.

17.

18.