සුදු ජාතික තරුණියක්ද කියලා හිතෙන තරමේ සුදු පාටක් තියෙන ඕෂධී හේවාමද්දුමගේ ජායාරූප 30ක්

ටෙලි නාට්‍ය 60කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති ඕෂධි සිනමාව තුල නම් පෙනෙන නොපෙනෙන තරමේ කෙනෙක්.ව්‍යාපාරිකාවක් හා සමාජ සේවිකාවක් වන ඇය අනෙක් අයට උදව් උපකාර කරන්න බොහොම කැමතියි. ඒ නිසාම ඇය පසුගිය වසරේ මහ මැතිවරණයට පවා ඉදිරිපත් උනා.නමුත් එයින් ඇය පරාජයට පත් උනා.

මේවන විට ඕෂධී කියන්නේ දරු දෙදෙනෙකුගේ ආදරණීය මවක්.ඇත්තටම ඇය රූ රැජිණක්. ඒ ලෝක රු රැජින කිරුළට ඉදිරිපත් වූ ඇය එම තරඟයෙන් විශේෂ කිරුළු දෙකක් හිමිකරගත් නිසා. ඉන් එකක් තමයි ජනප්‍රියතම කිරුළ අනෙක ‘මිස් ටැලන්ට්’ කියන කිරුල. හැමෝම කතා වෙන්නේ විශේෂයෙන්ම ඕෂධීගේ පැැහැපත්කම ගැනයි.සුදුම සුදු සිරුරකට හිමිකම් කියන ඇයගේ කැදැල්‍ලේ ලස්සන ජායාරූප කිහිපයක් දැන් අපි බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.‍

27.

28.

29.

30.