ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන‍ගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප 20ක්

ජාතික තරුණ සේවා සභාව හරහා ක්ෂේස්ත්‍රයට පිවිසි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා අද වෙනකොට ලාංකීය ගායකයින් අතර ජේෂ්ඨතම ගායන ශිල්පියෙකු ‍වනවා.ඉතා නිහතමානි ගායකයෙකු වන එතුමන් ඉතා විශාල ගීත සංඛ්‍ය‍ාවක් ගායනය කර තිබෙනවා .ප්‍රසංග වේදිකාවටද එතුමන් නැතිවම බැරි ගායන ශිල්පියෙකු වෙනවා.

ලිහිණි හෙට්ටිආරච්චි කියන්නේ එතුමන්ගේ ආදරණීය දියණියයි. ඇයද මේ වන විට ගීත කිහිපයක් ගායනය කර තිබෙනවා. ගීත ගායනයට ඇය සතුවද හෙ‍ාඳ හැකියාවක් තියෙනවා. ඇය මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හතරවන වසරේ ශිෂ්‍යාවක් විදිහට අධ්‍යාපනය හදාරනවා. ඉතින් ඇයට සුබ අනාගතයකට ආසිරි පතමින් අපි ශිල්පී චන්ද්‍රසේන‍ගේ ලස්සන කැදැල්ලේ ජායාරූප කිහිපයක් බලමු.

1.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18

19.

20.