ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත අපූරුවට ගයන පොඩ්ඩි අක්ෂාගේ ලස්සන ජායාරූප කිහිපයක්

දෙරණ ලිටිල්ස්ටර් වැඩසටහනේ ජනප්‍රියම තරුව අක්ෂා චමුදි දුව 2018 වසරේදී ජනප්‍රියම ළමා ගායන තරුව වෙනවා.රිදී සීනුවක් වගේ අපූරු කටහඬකට උරුමකම් කියන මේ පුංචි දෝනි දෙස් විදෙස් ශ්‍රීලාංකික රසික හදවත් සොරා ගත්තේ ජනප්‍රිය ගායන ශිල්පිණී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත බොහොම අපූරුවට ගායන කරමින්.ඒ වගේම ඇය දක්ශ නිළියක් වෙන පෙරමග සලකුනුත් පෙන්නුම් කරනවා ඉතින් අපි ඇයගේ අනාගතයට සුබ පතන ගමන් මේ ලස්සන ජායාරූප කිහිපය බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.