රංගන ශිල්පිණී බුවනි ච‍ාපා විවාහයෙන් පස්සේ දැන් ගෙවන ලස්සන ජීවිතයේ ජායාරූප 20ක්

 වත්සලා දියලගොඩ හා බුවනි චාපා දියලගොඩ කියන්නේ අක්කයි නංගියි කියලා ඔයාලා දන්නවනේ.දෙන්නම දක්ෂ රංගන ශිල්පිණියෝ දෙපලක්.හැබැයි මේ වෙනකොට මේ දෙන්නම කලා ලෝකයේ පේන්න නම් නෑ. බුවනි නම් ඇයගේ විවායට පස්සේ සැමියත් එක්ක එකතු වෙලා ව්‍යාපාර කටයුතු කරන්නලු කල්පනාව.බුවනිට ඇගේ සැමිය වන කසුන් දේවින්දව මුණ ගැහුනේ හරි පුදුම විදිහට.බුවනිට මෝටර් රථයක් ගන්න ගාර්ඩියන් ඔටොස් එකට ගියපු වෙලාවක තමයි ඔහුව දැන හඳුනාගෙන තියෙන්නේ.ඇත්තම කීවොත් ඔහු එම ආයතනයේ අධිපතිතුමන්.කොහොම හරි ඒ ගිය ගමන අන්තිමට නතර උනේ බුවනි හා කසුන් අඹු සැමියන් වෙලා.මේ ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.‍

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.