ජනප්‍රිය රංගන ශිල්පිණී විනූගේ උපන්දිනය වෙනුවෙන් සැමියාගෙන් ලද අපූරු තෑග්ග ජායාරූප 25ක්

ඉතාම කෙටි කාලයක් තුලදී ජනතා ආකර්ශණය නොමඳව ලබා ගැනීමට ඇය සමත් උනේ සිනමාව හා පුංචිතිරය යන ක්ෂේත්‍ර දෙකම ජය ගනිමින්.විනූ සිරිවර්ධන ඒ වෙනුවෙන් ඇගයීමට පවා ලක්උනා. ඉතින් විනූගේ උපන් දිනය දවසේ ඇයගේ ආදරණීය කෝටිපති සැමියා ඇයට රුපියල් කෝටියක් පමණ වටිනා වාහනයක් සමඟ ඇය පුමයට පත්කරවමින් අපූරු උපන්දින සාදයක්ද පැවැත්වූවා.

එම අවස්ථාවේ ලබාගත් ජායාරූප ඇය මුහුණු පොතට එක් කර තිබුනා. ඇයට සුබ උපන් දිනයකට වගේම අද වගේම සතුට පිරුන හෙට දවසක් උදා වේවායි පතමින් ඇයගේ උපන් දිනය දවසේ ලබාගත් මේ ලස්සන ජායාරූප කිහිපය අපි බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.