ජනප්‍රිය නළු කාවිංග පෙරේරා සමග විවාහ වූ වෛද්‍ය සනායාගේ විවාහ ජීවිතයේ ලස්සන ජායාරූප කිහිපයක්

පුංචි තිරයේදී වගේම විවාහ ජීවිතයේදිත් කාවිංග පෙරේරා කියන්නේ සැබෑම පෙම්වතෙක් කියලයි අපිට නම් ආරංචි උනේ.කාවිංග කියන්නේ අපිට ඉන්න දක්ෂතම කඩවසම් රංගන ශිල්පියෙක්. ආදරය ගැන කාවිංග නම් කීවේ මෙහෙම දෙයක්. ආදරය කියලා කියන්නේ කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් කියලා. නමුත් හැමෝම ආදරය තේරුම් ගන්න උත්සාහ කරමින් සිටිනවා ඒක තමයි ආදරය ගැන තාවිංගගේ අදහස.

කාවිංග දැන් විවාහ වෙලා අවුරුදු 3ක් නමුත් කාවිංගගෙයි සනායාගේ කැදැල්ලෙයි තවම ‍ඒ සතුට ඒ විදිහටම තියෙනවා.හැමදාටම ඒ සතුට ඒ විදිහටම ඔවුන් ළඟ තියේවා කියලා ඔවුන්ට සුබ පතන ගමන් අපි කාවිංග ෂෙනායා කැදැල්ලේ ලස්සන ජායාරූප කිහිපයක් බලමු.

1.

2.

3.

4.

5.

6.‍

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.‍

18.

19.

20.

21.

22.

23.

24.

25.