අමායා අධිකාරි තෙවන වරටත් මව්පදවියට සැරසෙයි මේ ඇයගේ ප්‍රෙග්නන්සි ජායාරූප 25ක්

සුරූපී නිරූපිකාවක් වගේම ඇය ජනප්‍රිය රංගන ශිල්පිණියක්.අමායා අධිකාරි මුලින්ම විවාහ වෙලා හිටියේ ජනප්‍රිය ගායන ශිල්පි අතුල අධිකාරි සමඟින්.අතුලගෙන් ඇයට පුංචි දුවක් ඉන්නවා. පසුව ඇය අතුලගෙන් වෙන්වෙලා ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. ඉතින් අමායාට දනෝෂ්ගෙනුත් පොඩි බබෙක් ඉන්නවා.

ඉතින් දැන් නැවත වරක් ඇය අම්මා කෙනෙක් උනාට පස්සේ ඇයට දරුවන් තුනයි.ඉතින් ළඟදීම දනෝෂ් ළඟට එන මේ පුංචි පැටියා නීරෝගිමත්ව අමායාටත් කිසිදු දුකක් නොදැනී මෙලොවට එන්න අපිත් සුබ පතමු. මදුෂාන් ජායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන් වූ මේ ලස්සන ජායාරූප කිහිපයක් බලමු.

1.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

25.