තාත්තාගේ හොඳම ගෝලයත් එක්ක යුග දිවියට පිවිසි රයිනි චාරුකා ඇගේ සැමියත් සමඟ දැන් ගෙවන ජිවිතය

අඤ්ඤා මුඤ්ඤා කියලා ඒ දවස්වල රූකාන්ත මහත්තයා ගීතයක් ගායනය කලා.ඒ ගීතයේ එක තැනක කියනවා මේ ගීතය ගයන්නේ රයිනි චාරුකා දුවට ඇසෙන්නටයි… කියලා.එදා පුංචිවට හිටපු කෙල්ල අද රටම ආදරය කරන ජනප්‍රිය තරුවක් වෙලත් ඉවරයි.ඇයත් ජනපුිය ගායන ශිල්පිණියක්. රයිනි කියන්නේ රූකාන්ත ගුණතිලක හා චන්ලේඛා පෙරේරා යුවලගේ ලොකු දුව.

ඔවුන්ගේ අනික් දුව තමයි වින්ඩි.රූකාන්තයි චන්ද්‍රලේඛයි කියන්නේ කව්ද කියලා අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනේ.අපිට ඉන්න ජේෂ්ඨ ගායන ශිල්පීන් දෙපලක් තමයි ඔවුන් දෙදෙනා.දැන් රයිනිත් විවාහ වෙලා ඉන්නේ, ඇය විවාහ වෙලා ඉන්නේ රූකාන්ත ගුණතිලක මහතාගේ හොඳම ගෝලයෙක් සමගයි.ඔහුත් රූකාන්ත මහත්මයාගේ බෑන්ඩ් එකෙත් ඉන්නවා.ඉතින් අපි රයිනි චාරුකාගේ ලස්සන ජායාරූප කිහපයක් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.‍

18.

19.‍

20.