නිළි නර්තන ශිල්පිනි නිරෝෂාගේ ලස්සන ජායාරූප 30 ක්

පවතින වසංගත තත්වය හේතුවෙන් එළිමහන් වේදිකාවත් පාළුවට ගිහින්.ඒ හින්ද‍ා අපිට නිරෝෂාගේ ලස්සන නර්ථනය මේ දවස්වල දැකගන්න ලැබෙන්නේ නම් නෑ.නමුත් ඇයව අපිට පුංචි තිරයේ නම් දකින්න ඉන්නවා. ළඟදි විකාශනය වූ ජනප්‍රියතම ටෙලි නාට්‍ය වන්නේ හාරකෝටිය ඔබට මතක ඇති.නිරෝෂා තලගල කියන්නේ බොහොම සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක්.

ඇය පසුගියදා 12 වන විවාහ සංවත්සය සැමරුවේ අනෙකුත් නිලියන්ටත් ආදර්ශයක් වෙමින්. සැබෑ රංගන ශිල්පිණියකගේ සැබෑ සාර්ථකත්වය කියන්නේ එයයි.දැන් ඇය පුංචි දුවකගේ ආදරණීය මවක්.මේ ඇයගේ ආදරණීය කැල්ලේ ලස්සන ජායාරූප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

!5.

!6.

!7.

!8.

!9.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.